Sep
19
Queer Club Night
By Night Owl Sl
LKR 500.00
Night Owl SL අපේ අගෝස්තු "Queer Club Night" එකට ආව හැමෝටම ස්තූතියි.
ඔයාල ලෑස්තිද ඊළඟ පාටියට?
ඉතින් ඔන්න සැප්තැම්බර් ”Queer Club Night” කරන්න වැඩ සේරම ලෑස්තියි.
මේ පාරත් අගෝස්තූ මාසේ වගේම ගල්කිස්ස The Lion Pub & Hotel කියන තැන තමයි තියෙන්නෙ.ආව අය දන්නවා මෙතන ආරක්ෂාව කොහොමද කියලා.ඒක නිසා ඔයත් ඔයාගේ යාලුවෝ,ආදරේ කරන අය මේ හැමෝමත් උස්සගෙන එන්න ඊළග පාටි එකටත්.
එළියෙන් බීම,මත්පැන් ,කෑම ගේන්න තහනම්.ඇතුලෙන් හැමදේම සාධාරන දරාගන්න පුලුවන් ගාණකට ගන්න පුලුවන්.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සපුරා තහනම්.
ටිකට් එක පොඩිම පොඩු රු 500ක් විතරමයි.
මේ පාර Nonstop DJ music විතරක් නෙවෙයි Fun games ටිකකුත් ලෑස්ති කරලා තියනවා.දිනන අයට පොඩි තෑග්ගකුයි ඊළඟ මාසේ පාටියට Free Ticket එකකුයි ලැබෙනවා.
බල බල ඉන්නේ ඇයි?
දැන්ම මේ නම්බරේට (+94701372636) Whatsapp Call/Message හරි Normal Call හරි ගන්න.
Hey babes, The wait is OVER! Night Owl SL is bringing you the September edition of QUEER CLUB NIGHT at the same iconic spot - Lion Pub & Hotel, Mt. Lavinia!
This is YOUR safe space to dance, connect, and live your truth also Queer folks at the center, allies welcome with love!
Fun Games → Winners get a small gift + FREE entrance to next month’s party
Non-stop DJ vibes to keep you moving till late midnight
Strictly NO BYOB – all drinks , food and cocktails available inside.
No illegal substances or drugs allowed. Let’s keep it fun, safe & fabulous
Call us on WhatsApp or Normal via (+94701372636)
Friday, Sep 19, 2025
06:00:00 AM to 03:00:00 AM
(2025-09-19 00:30:00 GMT)
Add to CalendarLion Pub in Mount Lavinia at 220 Galle Road, Dehiwala-Mount Lavinia, Sri Lanka
Night Owl Sl