Jun

13

eBay Selling & Dropshipping Startup Workshop (Online)
By Weird Crowd

LKR 5,000.00

About this Event

Start Your Own Online Business. eBay and Dropshipping Online Workshop.

Learn how to sell on eBay and then build a giant eBay business using direct shipping and drop shipping. Get the training you need to stay ahead with expert-led courses on eBay.

ඊබේ හරහා ජාත්‍යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, ඩ්‍රොප්ෂිපින් සහ ඩිරෙක්ට් ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද, ඊබේ වෙබ් අඩවියේ ගිණුමක් සකසාගන්නා ආකාරයේ සිට, විකිණීමට සුදුසු භාණ්ඩ සොයාගැනීම, භාණ්ඩ විකිණීම සඳහා ඊබේ අඩවියට ඇතුලත් කිරීම, මුදල් ලබාගැනීම සඳහා පේපෑල් ගිණුමක් සකසාගැනීම, එය ඊබේ වෙබ් අඩවියට සම්බන්ධ කිරීම, ගැටළු අවම කරගනිමින් (සස්පෙන්ඩ් නොවී) පවත්වා ගැනීම, වඩාත් ඉක්මනින් විකිණිය හැකි භාණ්ඩ සොයා ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් ප්‍රායෝගික දැනුම සමගින් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් තිදෙනෙකු මෙහෙයවන වැඩමුළුව.


Basic Course – Day 1 ( 13th June Saturday | From 6.00 PM to 10.00 PM )

  • ඊබේ ඩ්‍රොප්ෂිපින්, ඩිරෙක්ට්ෂිපින්, ලෝකල් සෙලින්, ෆුල්ෆිල්මන්ට් සෙන්ටර්ස් ඇතුළු ඊබේ හරහා භාණ්ඩ විකිණිය හැකි ක්‍රම.
  • ආරක්ෂිතව පේපෑල් එකවුන්ට් එකක් සාදාගන්නා ආකාරය.
  • ගැටළු අවම කරගනිමින් ඊබේ එකවුන්ට් එකක් සාදාගන්නා ආකාරය
  • අයිටම් එකක් ලිස්ට් කරන්නේ කෙසේද
  • හොඳ ඊබේ ලිස්ටින් ටයිටල් එකක් ගොඩනගා ගන්නේ කෙසේද
  • අයිටම් ස්පෙසිෆිකේෂන් වාසිදායක ලෙස යොදාගන්නේ කෙසේද
  • අයිටම් ඉමේජ් / ෆොටෝස් වාසිදායක ලෙස යොදාගංනාඅ අකාරය
  • අයිටම් ඩිස්ක්රිප්ෂන් කීවර්ඩ් යොදාගෙන ඔප්ටිමයිස් කරගන්නේ කෙසේද
  • Auction ස්ටයිල් සහ Fixed ප්‍රයිස් අයිටම් ලිස්ට් කරනා අකාරය සහ ඒවගේ වැදගත්කම්
  • Best Offer ක්‍රමය ලිස්ටින් ඔප්ටිමයිස් කිරීම සඳහා යොදාගන්නා අකාරය
  • පොස්ට් මෙතඩ්ස් තෝරාගන්න ආකාරය සහ ලිස්ටින් ඔප්ටිමයිස් සඳහා පොස්ට් මෙතඩ්ස් වැදගත් වන්නේ කෙසේද යන්න
  • පේමන්ට් මෙතඩ් යොදාගන්නා අකාරය
  • ලිස්ටින් එක තුල රිටන් සහ රිඵන්ඩ් නීති යොදාගන්නා අකාරය
  • සෙලින් කිරීමේදී ඇතිවන ගැටළු සඳහා විසඳුම් සොයාගන්නා ආකාරය
  • ලංකාවේ ඇති පහසුවෙන්ම විකිණිය හැකි අයිටම් මොනවාද?
  • ලංකාවේ භාණ්ඩ විකිණීමේදී ඇති නීතිමය තත්වයන් සහ ඒවාට අවසර ලබාගන්නා ආකාර.
  • ලංකාවේ සිට භාණ්ඩ පොස්ට් කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග
  • ලංකාවේ සිට අයිටම් විකිනීමෙදී ඇති වාසි සහ අවාසි.


Advanced Course – Day 2 ( 14th June Sunday | From 6.00 PM to 10.00 PM )

  • බෙස්ට් සෙලින් අයිටම් යනු මොනවාද?
  • ට්‍රෙන්ඩ් අයිටම්ස් යනු මොනවාද?
  • සීසන්ල් අයිටම් යනු මොනවාද?
  • බෙස්ට් සෙලින්, ට්‍රෙන්ඩ්, සීසනල් අයිටම්ස් සොයා ගන්නේ කෙසේද?
  • බෙස්ට් සෙලින් අයිටම් සොයාගැනීමේදී අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග මොනවාද?
  • බෙස්ට් සෙලින් අයිටම් සොයාගන්නට යොදාගන්නා ටූල්ස් මොනවාද?
  • බෙස්ට් සෙලින් අයිටම් ලිස්ට් කලත් සේල්ස් නැතිවන්නට හේතු සහ ඒවා නිවැරදි කරගන්නා ආකාර
  • ලිස්ටින් එකක් ලිස්ට් කිරීමේදී අනුගමනය කල යුතු මූලික ක්‍රියාමාර්ග
  • ලිස්ටින් එකක් කිරීමේදී එයින් උපරිම වාසි ලබන්නේ කෙසේද
  • ලිස්ටින් එකක් කීවර්ඩ් සහ අනෙකුත් විස්තර හරහා ඔප්ටිමයිස් කරගන්නේ කෙසේද
  • කීවර්ඩ් සොයාගන්නා ආකාරය සහ ඒවා භාවිතා කරනා අකාරය
  • හොඳ සප්ලයර්වරුන් සොයාගන්නා ආකාරය
  • ඩ්‍රොප්ෂිපින් සඳහා හොඳම ඩ්‍රොප්ෂිපින් සප්ලයර්ලා කවුද? ඔවුන් සොයාගන්නේ කෙසේද?
  • ඊබේ සෙලින් කිරීම්දී ඇතිවන ගැටළු සහ ඒවාට විසඳුම්
  • නෙගටිව් ෆීඩ්බෑක් ලැබුනොත් ඒවා ඉවත්කරගන්නේ කෙසේද? ඒවාට තමන්ට වාසි ලෙස යොදාගන්නේ කෙසේද?
  • ටොප් රේටඩ් සෙලර් කෙනෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද? ඒ සඳහා කටයුතු කරන්නේ කෙසේද?

Date & Time

Saturday, Jun 13, 2020

06:00:00 AM onwards

(2020-06-13 00:30:00 GMT)

Add to Calendar
Location

Online Event

Organized By